පොලොන්නරුව දිස්ත්‍රික් සියළුම නැණසල ක්‍රියාකාරි මහත්ම මහත්මීන් වෙත,
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ශිල්ප සයුර ව්‍යාපෘතිය දියත් කරන සියළුම නැණසල
මධ්‍යස්ථාන වල ෙදවන රැස්වීම 2009 - 06 - 04 වන දින පෙ.ව. 10 සිට ප.ව.
3.00 දක්වා පොලොන්නරුව නවනගරය ශ්‍රී විද්‍යාලෝක විහාර නැණසලේ දී පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කොට ඇත.
එදින ඔබ සියළු දෙනාගේ සහභාගීත්වය අෙප්ක්ෂා කරන අතර ශිල්ප සයුර ව්‍යාපෘතිය
ක්‍රියාත්මක කිරිමේ වාර්තා ආදිය රැගෙන එනමෙන් දැනුම් දී සිටිමු. එදිනට තම නැණසලේ පැමිනීම අනිවාර්ය අතර පැමිනෙන බව…
Continue
Posted on June 2, 2009 at 10:20am —
Comment Wall (2 comments)
You need to be a member of telecentre.org to add comments!
Join telecentre.org
In case of any thing else, feel free to contact me or any other community facilitator for help.
Sandra